26.7 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුර වෙරළට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසයි

පානදුර වෙරළට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසයි

පානදුර වෙරළ තීරයට අද (03) උදෑසන මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අඩි 15ක පමණ දිගින් යුත් තල්මසෙකුගේ සිරුරක් මෙලෙස මුහුදු වෙරළට ගොඩගසා තිබූ බවයි.

මෙම තල්මසා පානදුර මෝය කට ආසන්නයේ අද අලුයම් කාලයේ රැඳී සිටින බවට පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් දැක ඒ පිළිබඳව පානදුර දකුණ පොලිසිය දැනුවත් කර තිබෙනවා.