31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවේ ප්‍රබලයෙක් නාමල් හැර යයි

පොහොට්ටුවේ ප්‍රබලයෙක් නාමල් හැර යයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්ව කටයුතු කරන ලෙස ඉල්ලමින් ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස අද සිට තමා කටයුතු කරන බවයි ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

ඔහු අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කළා.

අරුන්දික ප්‍රනාන්දු මේ වනවිට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලබනවා.