27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ රාජකාරි සඳහා වාහන ලියාපදිංචිය ඇරඹේ

මැතිවරණ රාජකාරි සඳහා වාහන ලියාපදිංචිය ඇරඹේ

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින් (04) ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය පුරා මැතිවරණ රාජකාරිවලට යොදවා ඇති වාහන ලියාපදිංචි කර පිටත් කිරීම අද (04) නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තැපැල් ඡන්දය අවසන් දිනය වනතුරු මෙම මැතිවරණ රාජකාරී අඛණ්ඩව සිදුකෙරෙනු ඇති.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබනවා.