30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්වවිද්‍යාල කඩයිම් ලකුණු ඉදිරි දෙසතියේදී

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු ඉදිරි දෙසතියේදී

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා කඩයිම් ලකුණු සීමාව ඉදිරි දෙසතියේදී නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා කඩයිම් ලකුණු සීමාව ඉදිරි දෙසතියේදී නිකුත් කරනු ඇති.

මෙම වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් 45000ක් බඳවා ගැනීමට නියමිතයි.