27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 2227ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 2227ක්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 132ක් ලැබී ඇති නව මැතිවණ කොමිසම පවසනවා.

ඒ අනුව ජූලි මස 31 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 2227ක් වාර්තා වී තිබෙනවා.

එම නිවේදනය පහතින්,