31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදක්ෂිණ අධිවේගයේ කන්ටේනරයක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගයේ කන්ටේනරයක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථයක් පෙරළීමෙන් අද (05) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

පින්නදූව සහ ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 95.8 ක්ම් කණුව ආසන්නයේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.