28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමෝටර් රථයක් යෝධ ඇලේ පිටවානකට පෙරළෙයි

මෝටර් රථයක් යෝධ ඇලේ පිටවානකට පෙරළෙයි

බකමූණ ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ සුසුකි වර්ගයේ කලු පැහැති කාර් රථයක් යෝධ ඇලේ පිටවානකට පෙරළී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (05) මෙම මෝටර් රථය අලුයම ගිරිතලේ – ඇලහැර ප්‍රධාන මාර්ගයේ යාය 24 මංසන්ධියේදී රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් පසෙකට යාබදව තිබූ පස් කණ්ඩියක ගැටීමෙන් යෝධ ඇලේ පිටවානකට පෙරළී ගොස් ඇති බවයි.

රථය අනතුරට පත්වන අවස්ථාවේදී එහි සිට ඇත්තේ රියදුරු පමණයි.

අනතුර සම්බන්ධයෙන් බකමූණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.