22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල්ගේ සහයට එන අගමැතිගේ සන්ධානය එළිදකී

රනිල්ගේ සහයට එන අගමැතිගේ සන්ධානය එළිදකී

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද (05) පෙරවරුවේ එළිදක්වා තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙනුයි මෙම නව පෙරමුණ පිහිටුවා ඇත්තේ.

මෙම පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් දරනු ලබන අතර ලේකම් ධුරය දරනු ලබන්නේ අමාත්‍ය රමේෂ් පතිරණ විසින්.

ප්‍රසන්න රණතුංග, ඩග්ලස් දේවානන්දා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද මෙම නව සන්ධානයට සහය පළ කරනවා.