30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳුට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කැඳවීමක්

වනිඳුට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට කැඳවීමක් ලැබී තිබෙනවා.

ඒ 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමටයි.

සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම විසිනුයි මෙලෙස වනිඳුව තරගාවලිය සඳහා කැඳවා ඇත්තේ.

එම කණ්ඩායම නියෝජනය කළ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳුව මෙම තරගාවලියට කැඳවා තිබෙනවා.