විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා කඩයිම් ලකුණු සීමාව ඉදිරි දෙසතියේදී නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා කඩයිම් ලකුණු සීමාව ඉදිරි දෙසතියේදී නිකුත් කරනු ඇති.
මෙම වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් 45000ක් බඳවා ගැනීමට නියමිතයි.