23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට - Breaking

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට – Breaking

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් කොටුව දුම්රියපොළ අසළ පැවති විරෝධතාවයක් අතරතුරදීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල ඇතුළු වෛද්‍ය උපාධි කඩ අහෝසි කරනු.. නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපනය මුදලාලීකරණය කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඩාව හකුලා ගනු… හිඟ මහපොළ ශිෂ්‍යාධාර වහා ලබා දෙනු… මහපොළ ශිෂ්‍යාධාර රුපියල් දහදාහක් කරනු.. ඊනියා අධ්‍යාපන ප්‍රතිපත්තිය වහා හකුලාගනු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.