32.8 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ නීති කැඩූ 65ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ 65ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සහ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 65 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින මැතිවරණ නීතියට අනුකූලව කටයුතු කරන ලෙසයි.