27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ පැමිණිලි තුන්දහස ඉක්මවයි

මැතිවරණ පැමිණිලි තුන්දහස ඉක්මවයි

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගෙවුණු පැය 24 තුළ පැමිණිලි 182ක් ලැබී ඇති බවයි.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වැනිදා සිට සැප්තැම්බර් 09 වැනිදා දක්වා කලය තුළ ලැබී ඇථි මුළු පැමිණිලි සංඛ්‍යාව 3223ක්.