25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සහ හෙට තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

අද සහ හෙට තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ රාජ්‍ය සේවකයින්ට අද (11) සහ හෙට (12) ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔවුන් සේවය කරන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.