23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි - Breaking

සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි – Breaking

ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 66 හැවිරිදි වියේ පසු වුණා.

මොහු ශ්‍රී ලාංකික රසිකයින් මහත් ආදරයෙන් වැළඳගත් සැනසෙන්නම් මා, අපි කවුරුද යන ගීත කිහිපයකම නිර්මාණකරු ද වනවා.

ආරංචිමාර්ග පවසන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු අද (11) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.