31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්පිටියේ පුංචි ඡන්දයට දින නියම වෙයි - Breaking

ඇල්පිටියේ පුංචි ඡන්දයට දින නියම වෙයි – Breaking

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වෙන බවයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

අද (12) දහවල් පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශයට පත් කෙරුණේ.

ඊයේ (11) මධ්‍යාහ්න 12 න් පසුව මැතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා.