32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය අදත් උසාවියට

කෙහෙළිය අදත් උසාවියට

කෙහෙළිය රඹුක්වැල්ල අදත් (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවයි ඔහු මෙලෙස අද (12) අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලට ඔක්තෝබර් මස 03 වැනිදා සහ 25 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහාධිකරණය නියෝග කර ඇත්තේ.

කොළඹ මහාධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11) ඇප මත මුදා හරිනු ලැබුවා.