30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරු රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු 86 පසුවුණා.

මොහු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිරගත කිරීමට පෙර ලතින් ඇමරිකානු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ගෞරවයට පාත්‍ර වුණා.

කෙසේනමුත් ෆුජිමෝරිගේ දියණිය කෙයිකෝ ෆුජිමෝරි පවසන්නේ, පිළිකා රෝගය සමඟ දිගු සටනකින් පසු හිටපු ජනාධිපතිවරයා මිය ගිය බවයි.