29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රථයක් පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට

ගලහ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (13) උදෑසන සිදු වූ මෙම අනතුරෙන්
එක් අයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ තිදෙනෙක් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

මිතුරන් සමඟ ත්‍රිකුණාමලයේ සංචාරයක් සඳහා යමින් සිටි ත්‍රිරෝද රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.