26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මකයි.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඊට අමතරව බස් රථ 60ක් පමණ ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව කාලසටහනකින් තොරව අතිරේක බස් රථ ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රියේ සිට බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.