පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය ඊයේ (12) පස්වරුවේ හටගෙන ඇති බවයි.
එහි ප්‍රබලත්වය සටහන්ව තිබුණේ මැග්නිටියුඩ් 6.3ක් ලෙසින්.
භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.