― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsසඳුන් කෝසලගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

සඳුන් කෝසලගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2024 දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීමට සඳුන් කෝසල සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු 2024 දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේදී තත්පර 14.06ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙනු ලැබුවා.

මෙම තරගය පැවැත්වුණේ ඉන්දියාවේදී.

එහිදී රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක සමත් වුණා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 14.27ක්.