27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත කෙරේ

නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත කෙරේ

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා.

මෙම අතිනවීන තර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සැලසෙනවා.