29.5 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියේ 63,000ක් ජනාධිපතිවරණ රාජකාරිවලට

පොලිසියේ 63,000ක් ජනාධිපතිවරණ රාජකාරිවලට

ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම ජනාධිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සඳහා යුද හමුදාව, සිවිල් ආරක්ෂක භටයින් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිත බවත් වාර්තා වනවා.