32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ ප්‍රචාරක රැලි හෙට මැදියම් රැයෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරක රැලි හෙට මැදියම් රැයෙන් අවසන්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු 21 වැනිදාට පෙර පැය 48ක් තුළ නතර කළ යුතු වනවා.

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති අපේක්ෂකයින්ට සති 6ක කාලයක් ලබාදෙනු ලැබුවා.