― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsට්‍රම්ප් හා මෝදි හමුවක්

ට්‍රම්ප් හා මෝදි හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබෙනවා.

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 21 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම අමෙරිකානු සංචාරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි.