30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකීරියගොල්ල රක්ෂිතයේ ගින්නක්

කීරියගොල්ල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය, කීරියගොල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම ගින්නෙන් අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කීරියගොල්ල කඳු රක්ෂිතයේ ඊයේ (17) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මේ දිනවල එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කදු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.