28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදු ක්‍රමය වෙනස් කර ජනතාවට සහන දෙනවා – සජිත්

බදු ක්‍රමය වෙනස් කර ජනතාවට සහන දෙනවා – සජිත්

අසාමාන්‍ය ලෙස අය කරන බදු ක්‍රමය වෙනස් කර සාමාන්‍ය ජනතාවට සහන ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ එළැඹෙන 21 වැනිදා මුළු රටටත්, රටේ ජනතාවටත් ජයග්‍රහණය හිමිවන බවයි.

අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ ඉන්නේ එකම සන්ධානයක බවත් සජිත් ප්‍රේමදාස පරාජය කළ යුතු බවට දෙදෙනාම එකඟතාවකට පැමිණ ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළා.