26.1 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුණෑගල වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කුරුණෑගල, රස්නායකපුර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි වියේ පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.