28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

ඉන්දියාවේ චෙන්නායි, දුරයිපාක්කම් ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ සිරුර කොටස් වශයෙන් මෙම ගමන් මල්ලේ තිබී සොයාගත් බවයි.

දීපා නමැති 32 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඉන්දීය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.