30.6 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න දූව සහ බද්දේගම ප්‍රවේශ මාර්ග අතර අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 88.3 km කණුව ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ කන්ටේනර් රථයක් පාර හරහා පෙරලී යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.