28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

යාපනයෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව කයිට්ස් පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 74 ක් පමණ වන කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ධීවරයා ඉකුත් 17 වැනිදා ධීවර රැකියාව සඳහා නිවසින් පිටව ගිය බවත් මේ වනතෙක් ඔහු පිළිබද තොරතුරක් නොමැති බවත් පවසමින් ඔහුගේ ඥාතින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.