27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු

හෙට දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු

හෙට (20) දිනයේදී දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ අනිද්දා (21) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.