33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපුර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

ජපුර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දමා තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන 24 වැනිදා යළි විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව සැප්තැම්බර් 23 වැනිදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දෙන්නේ.

පසුගිය 12 වැනිදා සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමුණා.