29.5 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

තැපැල් සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නිල ඡන්ද දැන්වීම් බෙදාහැරීම පැහැර හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කළ සේවකයින් දෙදෙනෙකුගේයි.