31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල – කඩවත මාර්ගයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

අද (20) පෙරවරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇථි බවයි පොලීසිය පවසන්නේ.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබණා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.