හෙට (21) දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 267ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
පසුගිය ජූලු 1 වැනිදා සිට ඊයේ (19) දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5214ක්.