25.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජොන්ස්ටන්ට ඇප

ජොන්ස්ටන්ට ඇප

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබෙනවා.

අද (30) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම තීරණය හිමිවුණේ.

රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප මතයි හිටපු අමාත්‍යවරයා නිදහස් කර ඇත්තේ.