29 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් දෙකක පාසල් කිහිපයකට අනිද්දා නිවාඩු

පළාත් දෙකක පාසල් කිහිපයකට අනිද්දා නිවාඩු

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල් සඳහා නොවැම්බර් මස 1 දින නිවාඩු ප්‍රකාශයට පත්කර ඇත.

ඔක්තෝම්බර් 31 දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් එම පළාත්වල දෙමළ පාසල්වලට මෙම නිවාඩුව ලබා දී තිබේ.

එම නිවාඩුව ආවරණය කිරීම සඳහා මෙම පාසල් නොවැම්බර් 9 වන සෙනසුරාදා පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කර ඇති බව දැනුම්දී ඇත.