30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsT10 තරගාවලියටත් ක්‍රීඩකයින්ට ලංසු

T10 තරගාවලියටත් ක්‍රීඩකයින්ට ලංසු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධාන කරන T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම නොවැම්බර් 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව එම ආයතනය පවසයි.

දේශීය හා විදේශීය සුපිරි ක්‍රිකට් තරු රැසක් සහභාගී වන මෙම තරගාවලිය, කණ්ඩායම් හයක් එක්ව, දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ට නොවැම්බර් 01 සිට ලියාපදිංචි විය හැකිය.