25.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල සංශෝධනය වෙයි

ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසික මිල සංශෝධන ක්‍රමයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතයි.

ඒ අනුව, රුපියල් 319ක්ව පැවති ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු වී නව මිල රුපියල් 313ක් ලෙස සකසා ඇත.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිලද රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර, නව මිල රුපියල් 371කි.

මේ අතර, රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල සහ රුපියල් 283ක්ව පැවති සුදු ඩීසල් මිල ද, එලෙසින්ම පවතී.

එමෙන්ම, රුපියල් 183ක්ව පැවති අනෙකුත් මිලත් කිසිඳු වෙනසක් නොමැත.