30.6 C
Colombo
Friday, September 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදුන්හිඳ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

දුන්හිඳ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

බදුල්ල-මහියංගණය මාර්ගයේ අඹගස් හංදිය ප්‍රදේශයේ, දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්, අද (01) උදෑසන සිදු වූ බස් අනතුරකින් විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. තවත් හය දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තුවාල ලැබූ 41 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මෙම අනතුරට ලක්වූ බස්රථය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් විය.”