26.7 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුසල් ජනිත් එක්දින සංචි­ත­යට

කුසල් ජනිත් එක්දින සංචි­ත­යට

ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කැඳවා තිබේ.

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි සඳහා නම් කළ සංචිත නිල වශයෙන් නිවේදනය කළ අතර, චරිත අසලංක තරග දෙකේම නායකයා ලෙස කටයුතු කරයි.”