32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනිඅවි නැවත භාරදීමේ කාලය දික් කරයි

ගිනිඅවි නැවත භාරදීමේ කාලය දික් කරයි

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබූ කාලය මෙම මස 21 වනදා දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව, එම ගිනිඅවි එදිනට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය මාසයක කාලයක් ලබාදුන් අතර, එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, ඉදිරිපත් කරුණු සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.