31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋපාධියෙන් ඔබ්බට ගිය සහතිකත් මම හෙට ඉදිරිපත් කරනවා

උපාධියෙන් ඔබ්බට ගිය සහතිකත් මම හෙට ඉදිරිපත් කරනවා

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ පරිදිම තම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

“අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් කළා මම ලබපු අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න කියලා. හෙට උදේට මම ලබපු සියලු අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරනවා. උපාධි සහතිකය පමණක් නෙමෙයි ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”