28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොසිතූ ලෙස රන් මිලට අද වෙච්ච දේ මෙන්න

නොසිතූ ලෙස රන් මිලට අද වෙච්ච දේ මෙන්න

රත්තරන් වෙළඳපොලේ මිල අද (19) දිනයේ කැරට් 22 රන් පවුම රු. 197,150.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 215,000.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.26,880.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.215,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.24,640.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.197,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.23,520.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.188,200.00