29 C
Colombo
Sunday, September 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසා/පෙළ විභාගය මාර්තුවේ

සා/පෙළ විභාගය මාර්තුවේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගය 2025 වර්ෂයේ මාර්තු මස 17 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

විභාගය සම්බන්ධයෙන්

වැඩිදුර තොරතුරු 011-2784208, 011-2784537, 011-2786616, 011-2786200 දුරකතන අංකවලට හෝ 1911 ක්ෂණික දුරකතන අංකයට හෝ කතා කර දැනගත හැකි බව ද විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.