29 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑස්.එම්.චන්ද්‍රසේනගෙන් දැවැන්ත පිම්මක්

එස්.එම්.චන්ද්‍රසේනගෙන් දැවැන්ත පිම්මක්

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා..

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් ඔහු සිය පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබුණා.

හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර තිබේ.

ඔහු 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළා.