23.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවීරගුලදී තවත් වෙඩි තැබීමක්

වීරගුලදී තවත් වෙඩි තැබීමක්

ගම්පහ, වීරගුලදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.එහිදි පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ.යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදුකර තබයි පොලීසිය පැවසුවේ