26.7 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි

වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා.

මෙම දෙදෙනාට අමතරව 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය නිර්දේශ කර ඇති බවද සඳහන්.

මේ අතර චමරි අතපත්තු 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ විස්සයි20’ ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම අයි. සී. සී. ය විසින් නිර්දේශ කර තිබෙනවා.